හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ජල්තර දම්සෙත් මහා විද්‍යාලයේ මෙවර අ.පො.ස.(සා/පෙළ) සඳහා මුහුණදෙන දරුවන් වෙනුවෙන් පවත්වන ලද "මනෝමිතික පරීක්ෂණ" මඟින් උසස් පෙළ විෂයය ධාරාව තෝරා ගැනීම හා ඔවුන්ගේ වෘත්තීය ගමන් මඟ සංවර්ධනයට අවශ්‍ය මග පෙන්වීමේ වැඩසටහනත්,9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් සඳහා කාණ්ඩ විෂයයන් තෝරා දීමේ වැඩසටහනත් 2023.01.13 වන දින එම විදුහලේ දී පැවැත්විණි.
මෙම වැඩසටහන් සඳහා සම්පත්දායකත්වය හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය මානව සම්පත් නිලධාරීන් සහ නිපුණතා සංවර්ධන නිලධාරීන් ය.

















