ඉගෙනුමෙහි සමත්, ආර්ථික දුශ්කරතා සහිත පාසල් ශිෂ්‍යාවක් සඳහා සිය ආධ්‍යාපන කටයුතු සාර්ථකව කරගැනීම සඳහා  හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශ්‍රාම වැටුප්  අංශයේ සේවයේ නියුතු සංවර්ධන නිලධාරී  රංජිත්  පෙරේරා මහතා විසින් අධ්‍යාපන උපකරණ පරිත්‍යාග කිරීම 2023-01-18 වන දින ආයතන  පරිශ්‍රයේදී  සිදුකරන ලදී.

 

  ඔහුගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන්  පාසල්  බෑග් , පාසල් පොත් සහ  මූල්‍යාධාරයක් මේ සඳහා අන්තර්ගත විය.

එසේම මෙහිදී එම ශිෂ්‍යාව  සඳහා නොකඩවා  සෑම වසරකම පාසල් නිල ඇඳුම් කට්ටල 3ක්  , සපත්තු සහ බෑග් ලබා දිමටද ඔහු විසින්  එකඟතාවය පළ කරන ලදී.

මෙම අවස්ථාව හෝමාගම  ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්වුනු අතර  මෙම වැඩසටහන සංවිධානය හා සමිබන්ධීකරණය  ළමා හිම්කම් ප්‍රවර්ධන නිලධාරී බී.වී. එස්.තෙජාන්ති මහත්මිය විසින් සිදුකරන ලදී.

 

GiftedSchoolEquipments18012022

GiftedSchoolEquipments18012022 2

GiftedSchoolEquipments18012022 3

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top