හෝමාගම මත්තේගොඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකුවෙහි විසිපස් වන ( 25 ) සංවත්සරය පසුගියදා දියගම සාලවනෝද්‍යානාරාම විහාරස්ථානයේදී පැවැත්විණ.

 

2023 වසරට බැංකු  පාලක මණ්ඩලය තෝරා පත් කර ගැනීම, 2022 වසරේ බැංකු පාලක මණ්ඩල නිලධාරීන් හොදම ගණුදෙනුකරුවන් ඇගයීම හා ක්ෂේත්‍ර සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇගයීම මෙදින සිදුකෙරින.

මත්තේගොඩ සමෘද්ධි බැංකු කලමණාකරු තිලකරත්න බංඩා මහතාගේ මූලිකත්වයෙන් සමෘද්ධි බැංකු කාර්යය මණ්ඩලය හා ක්ෂේත්‍ර සමෘද්ධි සංවර්ධන නිලධාරීන් විසින් මෙම සංවත්සර උත්සවය සංවිධානය කරන ලදී.

25thAnniversaryMattegodaSamurdhiBank

25thAnniversaryMattegodaSamurdhiBank 2

25thAnniversaryMattegodaSamurdhiBank 3

25thAnniversaryMattegodaSamurdhiBank 4

25thAnniversaryMattegodaSamurdhiBank 5

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top