හෝමාගම සමෘද්ධි බැංකු සමීතියෙහි සංවත්සරය පසුගිය දාහත්වෙනිදා ( 17 ) හෝමාගම පුරාණ විහාරස්ථානයේ දී පැවැත්විණ.
2023 වසරට බැංකු සමීති විධායක කමිටුව තෝරා පත් කර ගැනීම, 2023 වසරේ ක්රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන් පීළිබදව දැනුවත් කිරීම මෙදින මෙදින සිදුකෙරින.
සමෘද්ධි බැංකු සමීති කලමණාකරු ටී.ජී.ශ්රියානි මහත්මිය, මූලස්ථාන සමෘද්ධි කලමණාකරු ප්රියන්ති ගුණවර්ධන මහත්මිය, බැංකු සමීති කාර්යය මණ්ඩල නිලධාරීන් හා මීගොඩ , හෝමාගම , පිටිපන ,මත්තේගොඩ හා පොල්ගස්ඕවිට සමෘද්ධි ප්රජාමූල බැංකු පහෙහි ( 5 ) පාලක මණ්ඩලය නියෝජනය කරන ගරු සභාපති වරුන් මෙම අවස්ථාවට සහභාගී වූහ.


















