හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෝමගම උතුර හා හෝමගම බටහිර යන වසම් දෙකට අයත් ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පරියේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින්, පවුල් සෞඛ්‍ය නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හා එම නිලධාරීන් ගෙන් සේවා ලබාගැනීමට පැමිණි සේවාලාභීන් සදහා සමථකරණ ක්‍රියාවලිය, ආරවුල් නිසා පීඩනයට පත් පවුල් හා දරුවන් සම්බන්ධ තොරතුරු විමර්ශනය, ප්‍රජා ඵලදායිතා කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් ඉකුත් දාහත (17 ) දින අදාල වසම්හී සේවා පියස්හීදී හා නිලධාරී කාර්යාලයන්හීදී සිදුකරන ලදී .

 

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සමථ නිලධාරී හිමාලි කටුගම්පල හා ඵලදායිතා සංවර්ධන නිලධාරී කමනි ඩයස් යන මහත්මීන් විසින් මෙම දැනුවත් කිරීම සිදුකරන ලදී.

awareness of government officials

awareness of government officials 2

awareness of government officials 3

awareness of government officials 4

awareness of government officials 5

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top