හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ   අවශ්‍යතා සහිත, තෝරාගත් පෙරපාසල් සඳහා ඉගෙනුම් උපකරණ සහ කියවීම් කට්ටල බෙදාදීම පසුගිය දා සිදුවිය.

 

කාන්තා, ළමා කටයුතු ,සමාජ සවිබළ ගැන්වීම් අමාත්‍යාංශයේ පෙරපාසල් ව්‍යාපෘතිය මගින් මෙම ඉගෙනුම් උපකරණ ලබා දෙන ලද අතර මෙම උපකරණ  පෙර පාසල් 05 ක් සඳහා බෙදා දීමට කටයුතු කෙරුණි .

හෝමාගම ප්‍රාදේශීය ලේකම්තුමා සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් මෙම උපකරණ බෙදා දුන් අතර  කාර්යාලයිය  මුල් ළමාවිය  සංවර්ධන නිලධාරී විසින් මෙම වැඩසටහන  සංවිධානය කරන ලදී.

LearningEquipmentDistribution

LearningEquipmentDistribution 2

LearningEquipmentDistribution 3

LearningEquipmentDistribution 4

LearningEquipmentDistribution 5

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top