හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුල්ලේගම දකුණ ග්‍රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධාන සාමාජිකාවන් විසින් සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය ඉලක්කකොට ගනිමින් අවුරුදු පොළ 2023 අප්‍රේල් මස 9/10/11 යන දිනයන්හි මුල්ලේගම අගිද හාමි ශාලාව ඉදිරිපිටදී පවත්වන ලදී.
මුල්ලේගම දකුණ කාන්තා කාර්ය සංවිධාන නිලධාරීන් විසින් සංවිධානය කරන ලද මෙම අලෙවි පොළ සඳහා ග්‍රාමීය ප්‍රජාවගේ සහභාගීත්වය හිම්විය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය වනිතා සංවර්ධන නිලධාරි, වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් මෙම වැඩසටහනෙහි සම්බන්ධීකරණය සහ අධීක්ෂණය සිදුකරන ලදී.

















