හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩුආදායම්ලාභී ආබාධිත, තනි මාපිය , පවුල් 7ක නිවාස වැඩිදියුණු කිරීමේ කටයුතු සඳහා මුදල් චෙක්පත් ප්‍රදානය කිරීම 19-04-2023 වන දින කාර්යාලයීය පරිශ්‍රයේදී සිදු කෙරුණි.

 

අදියර දෙකක් යටතේ රු. 150,000.00 බැගින් අදාළ ප්‍රතිලාභීන්ට ලබාදීම මින් අපේක්ෂිතය.

බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් පළාත් සංවර්ධන ප්‍රදාන යටතේ මේ  සඳහා අවශ්‍ය  මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු සිදුකෙරුණි.

හෝමාගම ප්‍රාදේශීය ලේකම්තුමන්,සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රධානතවයෙන් මෙම වැඩසටහන පැවැත්වූ අතර  කාර්යාලයිය සමාජසේවා අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

 

develophousesfor7lowincomefamilies2023 04 19

develophousesfor7lowincomefamilies2023 04 19 3

develophousesfor7lowincomefamilies2023 04 19 4

develophousesfor7lowincomefamilies2023 04 19 8

 

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top