උතුම් වූ තිලෝගුරු බුදුරජාන් වහන්සේගේ තෙමගුල සිහිකරමින් පැවැත්වෙනු ලබන ජාතික වෙසක් උත්සවය-2023 ට සමගාමීව ආයුර්වේද වෛද්‍ය සායනයක් හා සෞඛ්‍යමය ආහාර රටාවක් ගොඩ නගා ගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023.05.03 වන දින හෝමාගමදී පැවැත්විණි.

 

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  වටරැක සායිබබා වැඩිහිටි නිවාසයේ දී පවත්වනු ලැබූ මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය හෝමාගම ආයුර්වේද සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් විසින් ලබා දෙන ලදි.

ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස්පරිදි  පවත්වනු ලැබූ මෙම වැඩසටහන සංවිධානය හා සම්බන්ධීකරණය සංවර්ධන නිලධාරි (දේශීය වෛද්‍ය), සමාජසේවා නිලධාරීන් සහ බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරී විසින් සිදුකෙරුණි .

Ayurvedic Medical Clinic20230305

Ayurvedic Medical Clinic20230305 3

Ayurvedic Medical Clinic20230305 4

Ayurvedic Medical Clinic20230305 5

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top