හෝමාගම   ගොඩගම  උතුර  " සුමිතුරු "   සමෘද්ධි  කැකුළු  ළමා  සමාජය මගීන්  මෙවර වෙසක් පොහොය නිමිති  කරගෙන  කොත්තමල්ලි දන්සැලක්  ගොඩගම උතුර  ග්‍රාමයේදී  වෙසක්  පෝදා  ලබාදෙන  ලදී.

 

ගොඩගම උතුර  සමෘද්ධි සංවර්ධන නිලධාරී  රුචිරා කාංචනමාලා මහත්මියගේ මූලිකත්වයෙන්  ගොඩගම උතුර  "සුමිතුරු" සමෘද්ධි   කැකුළු  ළමා  සමාජයේ   සාමාජික සාමාජිකාවන්  විසින්  මෙම කොත්තමල්ලි  දන්සැල  සංවිධානය  කරනු  ලැබීය.

Homagama Godagama North SamurdhiSumithurchildrens club

Homagama Godagama North SamurdhiSumithurchildrens club 2

Homagama Godagama North SamurdhiSumithurchildrens club 3

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top