හෝමාගම සියඹලාගොඩ දකුණ සමෘද්ධි ප්රජා මූල සංවිධානය මගීන් වෑතර සුධර්මාරාම විහාරස්ථානයේ මෙවර වෙසක් පොහොය දා ශීල සමාදන් වූ උවැසියන් සදහා ගිලන්පස ලබාදීමක්
සමෘද්ධි සංවර්ධන නිලධාරී හේමලතා ජයකොඩි මහත්මියගේ මූලිකත්වයෙන් හා සමෘද්ධි ප්රජා මූල සංවිධානයේ සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් සංවිධානය කරනු ලැබීය.
















