හෝමාගම   කිතුලවිල  සමෘද්ධි ප්‍රජා මූල සංවිධානය මගීන්  මෙවර වෙසක් පොහොය නිමිති  කරගෙන  සිසිල්  බීම  දන්සැලක්  කිරිවත්තුඩුව  මංසන්ධියේදී  පසුගිය හය වෙනිදා  ( 6 )  ලබාදෙන  ලදී.

 

කිතුලවිල   සමෘද්ධි සංවර්ධන නිලධාරී  දීපාල් රත්නායක   මහතාගේ මූලිකත්වයෙන්  සමෘද්ධි  ප්‍රජා මූල සංවිධානයේ  සාමාජික සාමාජිකාවන්  විසින්  මෙම සිසිල්  බීම දන්සැල  සංවිධානය  කරනු  ලැබීය.

A dansala from Homagama Kitulawila Samurdhi

A dansala from Homagama Kitulawila Samurdhi 2

A dansala from Homagama Kitulawila Samurdhi 3

A dansala from Homagama Kitulawila Samurdhi 5

A dansala from Homagama Kitulawila Samurdhi 6

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top