හෝමාගම කිතුලවිල සමෘද්ධි ප්රජා මූල සංවිධානය මගීන් මෙවර වෙසක් පොහොය නිමිති කරගෙන සිසිල් බීම දන්සැලක් කිරිවත්තුඩුව මංසන්ධියේදී පසුගිය හය වෙනිදා ( 6 ) ලබාදෙන ලදී.
කිතුලවිල සමෘද්ධි සංවර්ධන නිලධාරී දීපාල් රත්නායක මහතාගේ මූලිකත්වයෙන් සමෘද්ධි ප්රජා මූල සංවිධානයේ සාමාජික සාමාජිකාවන් විසින් මෙම සිසිල් බීම දන්සැල සංවිධානය කරනු ලැබීය.



















