×

පණිවුඩය

Invalid Page Request

හෝමාගම   කිතුලහේන  සමෘද්ධි ප්‍රජා මූල සංවිධානය මගීන්  මෙවර වෙසක් පොහොය නිමිති  කරගෙන  බෙලි මල්  දන්සැලක්  කිතුලහේන   ග්‍රාමයේදී  පසුගිය හය වෙනිදා  ( 6 )  ලබාදෙන  ලදී.

 

කිතුලහේන   සමෘද්ධි සංවර්ධන නිලධාරී  නිශාන්ත  පරණමාන්න  මහතාගේ මූලිකත්වයෙන්  සමෘද්ධි  ප්‍රජා මූල සංවිධානයේ  සාමාජික සාමාජිකාවන්  විසින්  මෙම බෙලි මල්   දන්සැල  සංවිධානය  කරනු  ලැබීය.

A dansala from the Homagama Kitulahena Samurdhi community

A dansala from the Homagama Kitulahena Samurdhi community 2

A dansala from the Homagama Kitulahena Samurdhi community 3

A dansala from the Homagama Kitulahena Samurdhi community 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top