හෝමාගම කිතුලහේන සමෘද්ධි ප්‍රජා මූල සංවිධානය මගීන් මෙවර වෙසක් පොහොය නිමිති කරගෙන බෙලි මල් දන්සැලක් කිතුලහේන ග්‍රාමයේදී පසුගිය හය වෙනිදා ( 6 ) ලබාදෙන ලදී.
කිතුලහේන සමෘද්ධි සංවර්ධන නිලධාරී නිශාන්ත පරණමාන්න මහතාගේ මූලිකත්වයෙන් සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයේ සාමාජික සාමාජිකාවන් විසින් මෙම බෙලි මල් දන්සැල සංවිධානය කරනු ලැබීය.


















