හෝමාගම හෙරලියාවල සමෘද්ධි ප්‍රජා මූල සංවිධානය මගීන් මෙවර වෙසක් පොහොය නිමිති කරගෙන සංවිධානය කල සව් දන්සැලක් හෙරලියාවල ග්‍රාමයේදී පසුගියදා ලබාදෙන ලදී.
හෙරලියාවල සමෘද්ධි සංවර්ධන නිලධාරී සනෝජා ගුණසේකර මහත්මියගේ මූලිකත්වයෙන් සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයේ සාමාජික සාමාජිකාවන් විසින් මෙම සුප් දන්සැල සංවිධානය කරනු ලැබීය.


















