හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  වනිතා කටයුතු අංශය සහ ප්‍රාදේශිය කාන්තා බල මණ්ඩලය එක්ව සංවිධානය කළ  ධර්ම දේශනාමය වැඩසටහන 2023-07-27 වන දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි

 

මෙහිදී සෝමාලෝකාවාස විහාරස්ථානයේ විහාරස්ථානාධිපති පූජ්‍ය රන්සෑගොඩ  ස්වාමීන් වහන්සේ විසින්  සදහම් දේශනය  පවත්වන ලදී .

 එමෙන්ම , මෙම වැඩසටහනට සමගාමීව අපහසුතා සහිත පවුල් 21 සඳහා රු:5000/= ක මූල්‍ය වටිනාකමින් යුත් වව්චර් පත් ප්‍රධානයක් සිදු කිරීමට කටයුතු සංවිධානය වී තිබීම විශේෂත්වයක් වන අතර එ  සඳහා Sun Birds Foundation  ආයතනය විසින් අනුග්‍රහය දක්වන ලදී.

ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත  වනිතා සංවර්ධන නිලධාරී,වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර,ප්‍රාදේශීය කාන්තා බලමණ්ඩල නිලධාරින් හා සාමාජිකාවන් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර කාර්යාලීය  ළමා හා කාන්තා ඒකකය විසින් ඒ සඳහා අවැසි සහය ලබාදෙන ලදී.

Dharma Preaching Ceremony27072023

Dharma Preaching Ceremony27072023 2

Dharma Preaching Ceremony27072023 3

Dharma Preaching Ceremony27072023 4

Dharma Preaching Ceremony27072023 5

Dharma Preaching Ceremony27072023 6

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top