දීර්ඝ කාලයක් කලාව වෙනුවෙන් සිය කාලය ,ශ්‍රමය,ධනය  වෙන්කල ,  මේවන විට අසනීප තත්වයෙහි පසුවන කලාකරුවන්ගේ සුව දුක්  විමසීම  අරමුණු කරගනිමින්  හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩල සාමාජිකාවන් දෙපලක් බැහැදැකීමට යාම 2023-07-28 වන දින සිදුවිය. 

 

ප්‍රාදේශීය  සංස්කෘතික බලමණ්ඩල සමාජිකයන් සහ සංස්කෘතික නිලධාරීගේ  සහභාගීත්වයෙන් ලේඛිකා හේමා කුරුප්පු මහත්මිය සහ නාට්‍යවේදිනී චන්ද්‍රා අරුමාවඩු මහත්මියගේ    නිවසට ගොස් ඔවුන්ගේ සුව දුක් විමසා ,ඔවුන් හට ආශිර්වාද එක්කිරීම මෙන්ම කලාව වෙනුවෙන් කරනා ලද සේවය ස්තූති පූර්වකව ඇගයීම මෙහිදී සිදුවිය.

මේ සඳහා සංස්කෘතික බලමණ්ඩල අරමුදලෙහි දායකත්වය  හිමිවිය.

Artist Suvadam28072023

Artist Suvadam28072023 2

Artist Suvadam28072023 3

Artist Suvadam28072023 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top