දරුවන්ගේ චිත්ත ඒකාග්‍රතාවය සහ රසවින්දන ශක්‍යතාව වර්ධනය කිරීමේ අරමුණින් පවත්වන ලද රසවින්දන වැඩසටහන සහ යෝගා වැඩසටහන 2023-07-29වන දින හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයීය පරිශ්‍රයේ දී පවත්වනු ලැබිණි
පාදුක්ක ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වින්ධ්‍යා මහත්මිය විසින් මේ සඳහා සම්පත්දායකත්වය ලබාදුන් අතර හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයීය සිසු දරුවන් රැසක් මේ සඳහා සහභාගී විය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංවර්ධන නිලධාරී(දේශීය වෛද්‍ය ) විසින් මෙම වැඩසටහනෙහි සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලදී.



















