කොළඹ දිස්ත්‍රික් ,දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව ප්‍රශ්න විචාරාත්මක ජාතික තරඟාවලිය 2023-07-26 වන දින හෝමාගම  මධ්‍ය මහා විද්‍යාලයේදී පවත්වනු ලැබීය.

 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ  දේශීය වෛද්‍ය අංශයේ මෙහෙයවීමෙන්  ප්‍රාදේශීය ලේකම් තුමාගේ උපදෙස්  මත, හෝමාගම  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධායකත්වයෙන්, යුතුව පවත්වනු ලැබූ  මෙම වැඩසටහන සඳහා බප/හෝ/ ගොඩගම සුභාරතී මහා මාත්‍ය විද්‍යාලය  සහ බප/හෝ/හෝමාගම  මධ්‍ය මහා විද්‍යාලය තරඟ කළ අතර මෙහි ශූරතාවය  බප/හෝ/ ගොඩගම සුභාරතී මහා මාත්‍ය විද්‍යාලය විසින් දිනා ගන්නා ලදි.

මෙම අවස්ථාව  සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයේ අතිරේක ලේකම් (සංවර්ධන ) ඕ.වී.චන්දන තිලකරත්න  මහතා,සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයේ සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන )චමල් ඩී .තේනුවර මහතා  හෝමාගම  ප්‍රාදේශීය ලේකම්තුමන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාද ,ආයුර්වේද දෙපාර්තමේන්තුව , ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහල ,හෝමාගම  කලාප අධ්‍යාපන කාර්යාලය ,පාසල්  ඇතුළු ආයතන රැසක් නියෝජනය  කරමින් සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී ව්ය.

 හෝමාගම  සංවර්ධන නිලධාරී (දේශීය වෛද්‍ය )විසින් මෙහි සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදි .

Suwadaharani26072023

Suwadaharani26072023 2

Suwadaharani26072023 3

Suwadaharani26072023 4

Suwadaharani26072023 5

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top