ගැටුම් ආරවුල් හේතුවෙන් පිරිහෙන මානසික හා ශාරීරික සෞඛ්‍ය හා නිරවුල් මනසක් පවත්වාගැනීම ,ආරවුල් වලින් පීඩාවිඳින ජනතාව හඳුනාගනිමින් ආරවුල් නිරාකරණයට විකලප ක්‍රම වේද භාවිතා කිරීම  සහිතව සමථකරණය පිළිබඳ සහ ප්‍රජාථලදායිතා ක්‍රියාවලිය ,ගෙවතු වගාව, ඩෙංගු මර්ධන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ග්‍රාමීය ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන 2023-07-29 වන දින කහතුඩුව දකුණ ග්‍රාම නිලධාරී වසමෙහිදී පවත්වන ලදී.

 

මේ සඳහා කහතුඩුව දකුණ දිරිලිය කාන්තා ග්‍රාම සංවර්ධන සමිතියෙහි සාමජිකාවන් රැසක් සහභාගී වු අතර ඔවුන් දිරිගන්වනු වස්  ත්‍යාග ප්‍රධානයක්ද සිදුකරන ලද අතර  කාර්යාලයීය  ග්‍රාම සංවර්ධන නිලධාරී ප්‍රභාත් දේවප්‍රිය මහතා විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය  කාර්යාලයීය සමථ සංවර්ධන නිලධාරී හිමාලි කටුගම්පල මහත්මිය සහ ඵලදායිතා  සංවර්ධන නිලධාරී කමනි ඩයස් මහත්මිය විසින් සිදුකරන ලදී.

Program on Mediation20230729

Program on Mediation20230729 2

Program on Mediation20230729 3

Program on Mediation20230729 4

Program on Mediation20230729 5

Program on Mediation20230729 6

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top