හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හබරකඩ දකුණ කාන්තා කාර්ය සංවිධානයේ සාමාජිකාවන් දැනුවත් කිරීමේ වැඩසටහන 2023.07.30 වන දින ශෙෙලන්තායතන පුරාණ විහාරස්ථානයේ දී පවත්වන ලදී.
සතුටු පවුලක් නිර්මාණය කිරීමෙහිලා කාන්තාවගේ භූමිකාව පිළිබඳ මෙහිදී කාන්තාවන් දැනුවත් කරන ලද අතර හබරකඩ ශෙෙලන්තායතන පුරාණ විහාරස්ථානයේ විහාරස්ථානාධිපති ස්වාමින් වහන්සේ ද මෙම අවස්ථාවට සම්බන්ධ විය.
කාන්තා ප්‍රජාවගේ අභිවෘද්ධිය පිණිස හබරකඩ දකුණ කාන්තා කාර්ය සංවිධානය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.


















