හෝමාගම උතුර ග්‍රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණින් කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023.07.30 වන දින එම වසමෙහිදී පවත්වන ලදි.
සක්‍රීය කාන්තා කාර්ය සංවිධානයක් පවත්වා ගැනීමේ වැදගත්කම හා ඉන් හිමිවන ප්‍රතිලාභ පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීම මෙහිදී සිදු කිරීමට කටයුතු යෙදුණි .
හෝමාගම උතුර වසමෙහි කාන්තා කාර්ය සංවිධාන නිලධාරීන් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

















