මුල් ළමාවිය සංවර්ධන සතිය මූලික කරගනිමින් පිටිපන උතුර වසම පාදක කර ගනිමින් සිදුකරන මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රජාපාදක වැඩසටහනෙහි දෙමව්පියන් දැනුවත් කිරීමේ තවත් අදියරක් ලෙස පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ පළමු වැඩසටහන පිටිපන උතුර සිඟිති පෙර පාසල පාදක කර ගනිමින් 2023-07-28 දින සිදු කරන ලදී.

 

මුල් ළමාවිය සංවර්ධන නිලධාරි චමරි ලක්මාලි මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර මේ සඳහා සම්පත් දායකත්වය චමරි ලක්මාලි (මුල් ළමාවිය සංවර්ධන නිලධාරී) නදීෂානි පේලිආරච්චි (බාහිර සේවා සහ උපදේශන නිලධාරි) විසින් සිදුකරන ලදී.

DrugPreventionProgram20230728

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top