හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ , ප්‍රසන්නපුර ග්‍රාම නිලධාරි වසමෙහි කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධානය   කිරීම  2023.08.05 වන දින සිදු කරනු ලැබීය.

 

ක්‍රියාකාරී කාන්තා කාර්ය සංවිධානයක ඇති වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම හා සංවිධානය අභ්‍යන්තරිකව ඇතිව තිබූ කරුණු කිහිපයක්  විෂයෙහි අවධානය යොමු කරමින් නව නිලධාරී මණ්ඩලය පත් කර ගැනීම මෙහිදී  සිදු කරන ලදී.

 මෙහිදී , සුවනාරී සායනය ඇතුළුව කාන්තාවන් අවධානය යොමු කළ යුතු සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව දැනුවත් කිරීම වසමේ පවුල් සෞඛ්‍ය නිලධාරි  විසින් සිදු කරන ලදී.

 ග්‍රාම නිලධාරි,ආර්ථික සංවර්ධන නිලධාරී, කාන්තා කාර්ය සංවිධාන නිලධාරීන් විසින් මෙම වැඩසටහන සංවිධානය සහ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලදී.

PrasannapuraWomensWorkOrganization20230805

PrasannapuraWomensWorkOrganization20230805 2

PrasannapuraWomensWorkOrganization20230805 3

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top