හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, හෝමාගම මහා විද්‍යාලයීය අ.පො.ස(උ.පෙ) හදාරන සිසුන් සඳහා වෘත්තීය මාර්ගොපදේශනය පිළිබඳ  වැඩසටහන  2023-08-03 දින එම විද්‍යාලයේදී පවත්වන ලදී.

 

සිසුන් ඉලක්ක කරගත් මනෝමිතික පරීක්ෂණ සිදුකරමින් උසස් අධ්‍යාපන  අවස්ථා , වෘත්තිය  පුහුණු අවස්ථා සහ ශ්‍රම වෙළෙඳපොළ තොරතුරු පිළිබඳව මෙහිදී  දැනුවත් කිරීමට කටයුතු යෙදුණි.

ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත මෙම වැඩසටහන කාර්යාලයිය නිපුණතා සංවර්ධන සහ මානව සම්පත් සංවර්ධන නිලධාරීන් විසින් සංවිධානය කරන ලදී.

CareerGuidanceProgram20230308

CareerGuidanceProgram20230308 2

CareerGuidanceProgram20230308 3

 

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top