හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, හෝමාගම මහා විද්‍යාලයීය අ.පො.ස(උ.පෙ) හදාරන සිසුන් සඳහා වෘත්තීය මාර්ගොපදේශනය පිළිබඳ වැඩසටහන 2023-08-03 දින එම විද්‍යාලයේදී පවත්වන ලදී.
සිසුන් ඉලක්ක කරගත් මනෝමිතික පරීක්ෂණ සිදුකරමින් උසස් අධ්‍යාපන අවස්ථා , වෘත්තිය පුහුණු අවස්ථා සහ ශ්‍රම වෙළෙඳපොළ තොරතුරු පිළිබඳව මෙහිදී දැනුවත් කිරීමට කටයුතු යෙදුණි.
ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත මෙම වැඩසටහන කාර්යාලයිය නිපුණතා සංවර්ධන සහ මානව සම්පත් සංවර්ධන නිලධාරීන් විසින් සංවිධානය කරන ලදී.

















