හෝමාගම ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩලයේ මහ සභා රැස්වීම 2023.08.02 වන දින කාර්යාල පරිශ්‍රයේ  දී පවත්වන ලදී.

 

කාන්තා කාර්ය සංවිධාන 26 ක සහභාගීත්වයෙන් පැවති මෙම රැස්වීමට පැමිණි සියලු සංවිධාන සිය සංවිධාන මගින් ක්‍රියාත්මක කල වැඩසටහන්හි ප්‍රගතිය හා ඉදිරි වැඩසටහන් සැළැස්ම ඉදිපත් කරන ලදී.

මෙහිදී මේ වසරෙහි  ඔක්තෝබර් මාසය තුළ  බල මණ්ඩල නිලවරණය පැවැත්වීමටද තීරණය කරණ ලදී.

Homagama Regional Womens Council20230802

Homagama Regional Womens Council20230802 2

Homagama Regional Womens Council20230802 3

Homagama Regional Womens Council20230802 4

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top