හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,හේනවත්ත ග්‍රාම නිලධාරි වසමෙහි කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධානය කිරීම  2023.08.03 වන දින සිදු කරන ලදි.

 

කාන්තා කාර්ය සංවිධානයක් සක්‍රීයව ක්‍රියාත්මක වීමේ ඇති වැදගත්කම හා එහි අරමුණු මෙන්ම ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීම  හා  නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීම   වනිතා සංවර්ධන නිලධාරී ව්සින් මෙහිදී  සිදුකිරීමට කටයුතු යෙදුණි.

එමෙන්ම,මෙහිදී  කාන්තාවන් වෙත සමාජ ආරක්ෂණය පිළිබඳව හඳුන්වා දීම සමාජ ආරක්ෂණ  නිලධාරී විසින් සිදු කරන ලද අතර  මෙම  වැඩසටහන සංවිධානය හා සම්බන්ධීකරණය හේනවත්ත වසමෙහි ආර්ථික සංවර්ධන නිලධාරී විසින් සිදුකරන ලදී.

HenawattaWomenWorkOrganization20230803

HenawattaWomenWorkOrganization20230803 2

HenawattaWomenWorkOrganization20230803 3

HenawattaWomenWorkOrganization20230803 4

 

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top