හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,පිටිපන නගරය ග්‍රාම නිලධාරි වසමෙහි, කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධානය කිරීම 2023.08.08 වන දින ජනක වැලිවත්ත පුහුණු මධ්‍යස්ථානයේ දී සිදු කරන ලදී.

 

මෙහිදී , කාන්තා කාර්ය සංවිධානයේ අරමුණු පැහැදිලි කිරීම හා එහි ප්‍රතිලාභ පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම සිදු කරන ලද අතර නව නිලධාරි මණ්ඩලය පත් කර ගැනීම හා උපදෙස් ලබා දීමද සිදු විය.

වසමෙහි ආර්ථික සංවර්ධන නිලධාරී සහ සමෘද්ධි සංවර්ධන නිලධාරි විසින් මෙම වැඩසටහනෙහි සංවිධානය සහ සම්බන්ධීකරණය සිදුකරන ලදී.

1.womenswork20230808

3.womenswork20230808

2.womenswork20230808

4.womenswork20230808

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top