අධිකරණ අමාත්‍යාංශය හා සමථ කොමිෂන් සභාව, අධ්‍යාපන අමාත්‍යංශය සමග වූ එකගතාව පරිදි පාසල් අධ්‍යාපනයට සමථකරණ සංකල්පය හදුන්වාදීම වස් "අනාගත නායකයන් සඳහා සමථකරණය වැඩසටහන" 2023-08-04 දින හබරකඩ කණිෂ්ඨ විද්‍යාලයේදී පවත්වනු ලැබිණි.

 

නායකත්වය, පෞරුෂ වර්ධනය ආකල්ප සංවර්ධනය හා ගැටුම් නිරවුල්කරණය අරමුණු කරගනිමින්, ප්‍රායෝගික ක්‍රියාකරකම් හා වීඩියෝ දර්ශනද සමගින් දරුවන් දැනුවත් කිරීම මෙහිදී සිදුවිණි .

මේ අවස්ථාව සඳහා පාසල් සිසුන් සහ ගුරුවරුන් 60 අධික පිරිසක් සහභාගී වූ අතර මානව සම්පත් නිලධාරී ටී.එස් රේණුකා මහත්මිය සහ ඵලදායිතා නිලධාරී කමනි ඩයස් මහත්මියගේ සම්බන්ධීකරණයෙන් සමථ නිලධාරී කේ.ඩී හිමාලි කටුගම්පල මහත්මිය විසින් සම්පත්දායකත්වය ලබාදෙන ලදී.

1.Mediation Program20230804

2.Mediation Program20230804

3.Mediation Program20230804

4.Mediation Program20230804

5.Mediation Program20230804

6.Mediation Program20230804

7.Mediation Program20230804

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top