ප්‍රජා විශෝධන ආඥාලාභීන් ගේ අයහපත් චර්‍යා වෙනස් කරමින් යහපත් පුරවැසියෙකු ලෙස සමාජගත කිරීමේ අරමුණින් මෙම වැඩසටහන 2023.08.09 හෝමාගම අධිකරණ පරිශ්‍රයෙහිදී පවත්වනු ලැබීය.

 

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ප්‍රජා විශෝධන සංවර්ධන නිලධාරි අනිල් ශාන්ත මහතා සහ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය මත්ද්‍රව්‍ය නිවාරණ සංවර්ධන නිලධාරී උමේන්ගා ගිශානි යන නිලධාරීන් විසින් මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබාදුන් අතර මෙම වැඩසටහන කාර්යාලයීය ප්‍රජා විශෝධන නිලධාරී විසින් සංවිධානය කරන ලදී.

1.Spiritualdevelopment20230809

2.Spiritualdevelopment20230809

3.Spiritualdevelopment20230809

4.Spiritualdevelopment20230809

5.Spiritualdevelopment20230809

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top