අරපිරිමැස්මෙන් විදුලි පරිභෝජනය,ඵලදායි ගෙවතු වගා ක්‍රම ,පිරිසිදුකම සහ ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කිරීම මෙන්ම හඳුනාගත් ගැටුම් සහ ආරවුල් ප්‍රශ්න ඇති පවුල් වෙත යොමු වෙමින් එම ගැටලු නිරාකරණයට මාර්ගොපදේශ ලබාදීම හා සමථකරණයට යොමු කිරීම පිළිබඳ වැඩසටහන 2023-08-10 වන දින කිරිවත්තුඩුව වසමෙහිදී සිදුකරන ලදී.

 

අදාළ පවුල් ඒකක 25, වසමෙහි සේවය නියුතු ආර්ථික සංවර්ධන නිලධාරී වෙතින් පූර්ව හඳුනාගැනීමට ලක්වූ පවුල්වන අතර මෙහිදී නිවසින් නිවසට ගොස් ඔවුන් හා එක්ව මෙම වැඩසටහන පැවැත්විණි .

කිරිවත්තුඩුව උතුර ආර්ථික සංවර්ධන නිලධාරීගේ සම්බන්ධීකරණයෙන් කාර්යාලයිය එලදායිතා සංවර්ධන නිලධාරි කමනි ඩයස් මහත්මිය සහ සමථ නිලධාරී හිමාලි කටුගම්පල මහත්මිය විසින් මේ සඳහා සම්පත්දායකත්වය ලබාදෙන ලදී.

 

1.communityawarenessprogram20230810

2.communityawarenessprogram20230810

3.communityawarenessprogram20230810

4.communityawarenessprogram20230810

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top