අනෝන්‍ය වශයෙන් රඳනා පුද්ගල චින්තනයන් තුළ විවිධත්වය පදනම් කරගෙන ඇතිවන ගැටුම්, ආරවුල් වෙනස් මුහුණුවරින් දැකීමේ වැදගත්කම, ගැටුම් ආරවුල් මානසික ශාරීරික සෞඛ්‍යට කරන බලපෑම සහ ගැටුම් ආරවුල් ඇති පවුල් සංස්ථා හඳුනා ගනිමින් ගැටුම් නිරවුල්කරණයට මග පෙන්වීමේ අරමුණ මූලික කරගනිමින්ද ගෘහය තුළ ඵලදායි සංකල්පය ක්‍රියාත්මක කිරීම, අරපිරිමැස්ම සහ ඒ සඳහා භාවිත කරන ක්‍රමෝපායන් පිළිබඳ දැනුවත් කිරීම,ගෙවතු වගාව නගා සිටවීම ආදී කරුණු ප්‍රජාව වෙත ගෙනයාම අරමුණද සහිතව මෙම වැඩසටහන 2023.08.11 වන දින දියගම , සාලවනෝධ්‍යාරාම විහාරස්ථානයෙහිදී පැවැත්විණි .

 

දියගම බටහිර කාන්තා සමිති සාමාජිකයන් මේ සඳහා සහභාගී වූ අතර , මේ සඳහා සම්පත්දායකත්වය සමථ නිලධාරී හිමාලි කටුගම්පල මහත්මිය සහ ඵලදායිතා සංවර්ධන නිලධාරී කමනි ඩයස් මහත්මිය විසින් සිදුකරන ලදී .

දියගම බටහිර ආර්ථික සංවර්ධන නිලධාරී විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

1.Program onMediation20230811

2.Program onMediation20230811

3.Program onMediation20230811

4.Program onMediation20230811

5.Program onMediation20230811

 

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top