හෝමාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2023.08.17 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී

 

මෙම කමිටුව සඳහා ප්‍රාදේශීය ලේකම් බ්.ඒ.ඩි චින්තක මැතිතුමා, සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස්.කැකුළාවල මැතිතුමා, නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) නිලංකා එස් සම්පත් මහත්මිය සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් සහභාගී විය .

එදින රැස්වීමේදී කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සාකච්ඡා කරන ලදී .

 

regionalcoordinationcommittee17082023

regionalcoordinationcommittee17082023 2

regionalcoordinationcommittee17082023 3

regionalcoordinationcommittee17082023 4

regionalcoordinationcommittee17082023 5

regionalcoordinationcommittee17082023 6

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top