ප්‍රජාවගේ ජීවන තත්වය වඩාත් උසස් කිරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය කරන ලද ගැටලු ආරවුල් අවම, නිරවුල් මනසක් පවත්වා ගැනීම සහ සමථ මණ්ඩලයේ කාර්‍යයන් , ආරවුල් නිරවුල්කරණයට සමථකරණයේ සහය සම්බන්ධයෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම්  සහිත දැනුවත් කිරීමේ වැඩසටහන, 482 සී හේනවත්ත වසමේ වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන්  හේනවත්ත ප්‍රජා ශාලාවෙහිදී  පවත්වන ලදී.

 

2023/08/26 දින පවත්වන ලද මෙම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් 65 දෙනෙකු පමණ සහභාගී වූ අතර, ප්‍රජා ඵලදායිතාව තුළ ජනයාගේ ජිවන තත්ත්වය නගා සිටුවීමට අදාළ උපදෙස් ලබාදීමද මේ හා සමගාමීව සිදුවිය.

හේනවත්ත  ග්‍රාම නිලධාරී වසමෙහි ආර්ථික සංවර්ධන නිලධාරී නවෝද් සිරිවර්ධන මහතා විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය , සමථ සංවර්ධන නිලධාරී හිමාලි කටුගම්පල මහත්මිය සහ ඵලදායිතා සංවර්ධන නිලධාරී  කමනි ඩයස් මහත්මිය විසින් ලබාදෙන ලදී.

MediationandCommunityEffectiveness20230826

MediationandCommunityEffectiveness20230826 2

MediationandCommunityEffectiveness20230826 3

MediationandCommunityEffectiveness20230826 5

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top