හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,ගැහැණුවල ග්‍රාම නිලධාරී වසමෙහි  කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධානය කිරීම 2023.08.26 වන දින සේවා පියස පරිශ්‍රයේ දී සිදු කරන ලදී.

 

 ක්‍රියාකාරී කාන්තා කාර්ය සංවිධානයක් සක්‍රීයව පවත්වා ගෙන යාමේ වැදගත්කම හා එමගින් කාන්තාවන් සමාජ හා ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේ ක්‍රමවේදයන් පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමට කටයුතු යෙදුණු අතර , සංවිධානය සඳහා  නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීමද මෙහිදී සිදුවිය.

වනිතා සංවර්ධන නිලධාරී ,වසමෙහි  කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර සහ ආර්ථික සංවර්ධන නිලධාරී   මෙම අවස්ථාව සඳහා සහභාගී වූ අතර, මෙම වැඩසටහන  සංවිධානය හා සම්බන්ධීකරණය වසමෙහි ආර්ථික සංවර්ධන නිලධාරී විසින් සිදුකරන ලදී.

WomensWorkOrganization20230826

WomensWorkOrganization20230826 2

WomensWorkOrganization20230826 3

WomensWorkOrganization20230826 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top