හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,ආටිගල නැගෙනහිර හා ආටිගල බටහිර ග්‍රාම නිලධාරී වසම්හි කාන්තා කාර්ය සංවිධාන ප්‍රතිසංවිධානය කිරීම 2023.08.25 වන දින ආටිගල  ශ්‍රි සුගතබිම්බාරාම විහාරස්ථානයේ දී සිදු කරන ලදී.

 

 ක්‍රියාකාරී කාන්තා කාර්ය සංවිධානයක් සක්‍රීයව පවත්වා ගෙන යාමේ වැදගත්කම හා එමගින් කාන්තාවන් සමාජ හා ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේ ක්‍රමවේදයන් පිළිබඳව මෙහිදී , ප්‍රජාව දැනුවත් කරන ලදී.

මෙහිදී , ග්‍රාම නිලධාරි වසම් දෙක සඳහා වෙන් වෙන් වශයෙන් සංවිධානයන්  ද්විත්වයක් ඇති කිරීම හා නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීම සිදුවිය.

 ආටිගල නැගෙනහිර සහ බටහිර යන වසම දෙකෙහි ආර්ථික සංවර්ධන නිලධාරීන්,ග්‍රාම නිලධාරී විසින් මෙම වැඩසටහන සංවිධානය කරනලද අතර වනිතා සංවර්ධන නිලධාරී  මෙම අවස්ථාව සඳහා සහභාගීවිය.

Atigalawomenworkorganizations25082023

Atigalawomenworkorganizations25082023 2

Atigalawomenworkorganizations25082023 3

Atigalawomenworkorganizations25082023 4

Atigalawomenworkorganizations25082023 5

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top