හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,සියඹලාගොඩ  උතුර     "සඳලිය"  කාන්තා කාර්ය සංවිධානයේ  මාසික පොළ 2023.08.24  දින එම වසමෙහිදී පැවැත්විණි .

 

කාන්තාවන්ගේ ආර්ථික තත්වය වඩාත් ඉහළ අතත්වයකට ඔසවා තැබීමේ අරමුණින් සංවිධානය වූ මෙම වැඩසටහන  සංවිධානය  කාන්තා කාර්ය සංවිධාන නිලධාරීන් විසින් සිදුකරන ලදී .

විවිධ ආහාර, උපකරණ ඇතුළු විකුණුම් භාණ්ඩ රැසක් අලෙවිය සඳහා උපයෝගී කොටගත් මෙම  වැඩසටහන සැලසුම්කරණය හා අධීක්ෂණය වනිතා සංවර්ධන නිලධාරී, වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් සිදුකරන ලදී.

Sandaliyanmonthlyfai24082023

Sandaliyanmonthlyfai24082023 2

Sandaliyanmonthlyfai24082023 3

Sandaliyanmonthlyfai24082023 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top