සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ "දොළොස් මහේ පහන" සංස්කෘතික ප්‍රවර්ධන වැඩසටහන් මාලාව යටතේ "නිදහසේ අහස " සරුංගල් නිර්මාණය කිරිමේ හා ගුවන් ගත කිරිමේ වැඩසටහන  2023/08/20 දින පෙ.ව.9.00 සිට ප.ව.6.00 දක්වා  ගොඩගම පුරාණ ව්හාරයේ දි හා ඒ අසල මහදෙණිය වෙල්යායේදි පැවැත්විණි .

 

පාසල් නිවාඩු සමයෙහි දරුවන්ගේ නිර්මාණශීලීත්වය සහ සතුට ,විනෝදය ,කණ්ඩායම් හැඟීම් ඇතිකරලීමේ අරමුණ පෙරදැරිව මෙම වැඩසටහන , ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  සංස්කෘතික අංශය හා ගොඩගම රතනසාර දහම් පාසල හා ඒකාබද්ධව සංවිධානය විය.

ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම  වැඩසටහන සඳහා  සහභාගී වූ කණ්ඩායම් 10 අතුරින් , නිර්ණායක පහක් යටතේ තෝරා ගත් ජයග්‍රාහී කණ්ඩායම් 05 සඳහා සහතික පත්‍ර ප්‍රදානය ද සිදු කිරීමද මේ හා සමගාමීව සිදුවිය.

KiteFestival20082023

KiteFestival20082023 2

KiteFestival20082023 3

KiteFestival20082023 4

KiteFestival20082023 5

KiteFestival20082023 6

KiteFestival20082023 7

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top