හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ , පාලගම ග්‍රාම නිලධාරී වසමෙහි  කාන්තා කාර්ය සංවිධානයේ මාසික රැස්වීම 2023-08-24 වන දින පාලගම ශ්‍රි වර්ධනාරම විහාරස්ථානයේ දී පවත්වන ලදී.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ , පාලගම ග්‍රාම නිලධාරී වසමෙහි  කාන්තා කාර්ය සංවිධානයේ මාසික රැස්වීම 2023-08-24 වන දින පාලගම ශ්‍රි වර්ධනාරම විහාරස්ථානයේ දී පවත්වන ලදී.

මේ සඳහා සම්පත්දායකත්වය     ලක්ෂි උමයංගනා මහත්මිය  විසින් ලබාදුනි.

පාලගම කාන්තා කාර්ය සංවිධානය  නිලධාරීන් විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා වසමෙහි ආර්ථික සංවර්ධන නිලධාරී  සහ කාන්තාවන් රැසක් සහභාගී වූ අතර මෙම වැඩසටහන සම්බන්ධිකරණය හා අධික්ෂණය වනිතා සංවර්ධන නිලධාරී, වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් සිදුකරන ලදී.

PalagamaWomensWork24082023

PalagamaWomensWork24082023 2

PalagamaWomensWork24082023 3

PalagamaWomensWork24082023 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top