පාසල් අධ්‍යාපනයෙන් පසු නව වැඩ ලොව වෙත එක්වෙන දරු දැරියන් සඳහා නිසි මග පෙන්වීමේ  අරමුණ පෙරදැරිව  සංවිධානය වන වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන  2023.09.01 මත්තෙගොඩ විද්‍යාදීප විද්‍යාලයේදී පැවැත්විණි .

 

 මෙවර අ.පො.ස  (සා/පෙළ ) විභාගය සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂිත සිසු දරුවන් ඉලක්ක කරගනිමින් පැවැත්වූ මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය   දෙහිවල , කෝට්ටේ , කැස්බෑව සහ හෝමාගම නිපුණතා සංවර්ධන නිලධාරීන් මෙන්ම මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ මානවසම්පත් නිලධාරීන් හා වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරිනී එරන්දතී රන්දෙණිය මහත්මිය විසින් ලබාදෙන ලදී.

කාර්යාලයීය මානව සම්පත් නිලධාරීන් සහ නිපුණතා සංවර්ධන නිලධාරීන් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

 

programoncareerguidance20230901

programoncareerguidance20230901 2

programoncareerguidance20230901 3

programoncareerguidance20230901 4

programoncareerguidance20230901 6

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top