හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,හෙරලියාවල ග්‍රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධානය කිරීම 2023.08.31 වන දින සේවා පියස පරිශ්‍රයේ දී සිදු කරන ලදී.

 

මෙහිදී , ක්‍රියාකාරී කාන්තා කාර්ය සංවිධානයක් සක්‍රීයව පවත්වා ගෙන යාමේ වැදගත්කම හා එමගින් කාන්තාවන් සමාජ හා ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේ ක්‍රමවේදයන් පිළිබඳ   වනිතා සංවර්ධන නිලධාරී විසින් ප්‍රජාව දැනුවත් කරන ලදී.

තවද කාන්තා කාර්ය සංවිධානය සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීමද මෙහිදී සිදුවිය.

මෙම වැඩසටහන හෙරලියාවල වසමෙහි ආර්ථික සංවර්ධන නිලධාරී විසින් සංවිධානය කෙරුණි.

WomenWorkOrganization31082023

WomenWorkOrganization31082023 2

WomenWorkOrganization31082023 3

WomenWorkOrganization31082023 4

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top