හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයේ වෘත්තීය අධ්‍යාපන ඒකකයේ පුහුණු පාඨමාලා හදාරන පුහුණු ලාභීන් ඉලක්ක කොට ගනිමින්, NVQ(RPL) සහතික ලබාගැනීමේ නිවැරදි ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2023-09-04 දින පැවැත්විණි .
මේ සඳහා සම්පත් දායකත්වය ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරිය විසින් ලබාදුන් අතර වැඩසටහන සංවිධානය නිපුණතා සංවර්ධන නිලධාරීන් සහ මානව සම්පත් නිලධාරීන් විසින් සිදුකරන ලදී.

















