හෝමාගම  කලාප අධ්‍යාපන කාර්‍යාලයේ වෘත්තීය අධ්‍යාපන ඒකකයේ පුහුණු පාඨමාලා හදාරන පුහුණු ලාභීන් ඉලක්ක කොට ගනිමින්, NVQ(RPL) සහතික ලබාගැනීමේ නිවැරදි    ක්‍රමවේදය  පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2023-09-04  දින  පැවැත්විණි .

 

මේ සඳහා සම්පත් දායකත්වය ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරිය  විසින් ලබාදුන් අතර  වැඩසටහන සංවිධානය නිපුණතා සංවර්ධන නිලධාරීන් සහ මානව සම්පත් නිලධාරීන් විසින් සිදුකරන ලදී.

AwarnessProgram20230904

AwarnessProgram20230904 2

AwarnessProgram20230904 3

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top