බස්නාහිර පළාත් සමාජ සේවා  දෙපාර්තමේන්තුව සහ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සමාජ සේවා  අංශය එක්ව සංවිධානය කරන ලද  ශ්‍රවන උපකරණ බෙදාදීමේ වැඩසටහන 2023-09-08 වන දින  කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .

 

මෙහිදී තෝරාගන්නා ලද  ප්‍රතිලාභීන්  වෙත ශ්‍රවන උපකරණ බෙදාදීම කාර්යාලයීය පරිපාලන නිලධාරීතුමිය අතින් සිදුවිය.

මෙම වැඩසටහන සංවිධානය හා සම්බන්ධීකරණය කාර්යාලයීය සමාජ සේවා  අංශය විසින් සිදුකරන ලදී .

hearingaiddistribution20230908

hearingaiddistribution20230908 2

hearingaiddistribution20230908 3

hearingaiddistribution20230908 4

hearingaiddistribution20230908 5

hearingaiddistribution20230908 7

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top