වර්තමානය වනවිට තරුණ පරපුර දරුණු ලෙස ඇබ්බැහිව ඇති මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව පාසල් දරුවන් සවිබල ගැන්වීම සහ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන 2023-08-31 වන දින හබරකඩ කණිෂ්ඨ විද්‍යාලයේ දී සිදු කරන ලදී.
එම විද්‍යාලයේ 10 සහ 11 ශ්‍රේණීන්හි අධ්‍යාපනය ලබන සිසුන් ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන සංවිධානය විය.
මේ සඳහා සම්පත් දයකත්වය ෙමත්ද්‍රව්‍ය නිවාරණ සංවර්ධන නිලධාරී ගිශානි උමේංගා මහත්මිය සහ බාහිර සේවා සහ උපදේශන නිලධාරී (මත්ද්‍රව්‍ය) නදීෂානි පේලිආරච්චි මහත්ම්ය විසින් ලබාදෙන ලදී .















