හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි ,අන්තරයාකර  ඖෂධ පාලන මණ්ඩලයේ නේවාසිකව පුනරුත්ථාපනය වූ සේවාලාභියෙකුගේ පසුවිපරම් කටයුතුවලදී  ඔවුන්ගේ භාවිතය සඳහා  වැසිකිලියක්  නොමැති  බව බාහිර සේවා සහ උපදේශන නිලධාරී (මත්ද්‍රව්‍ය ) වෙත අනාවරණය වී ඇත.

 

ඒ  අනුව එම හේතුවෙන් අදාළ  නිවසෙහි පාසැල් යන වියැති  දියණිය පසුවන ඉමහත් අපහසුතාවයට පිළියම් වශයෙන් එම නිලධාරිනියගේ මැදිහත් වීම මත ඔවුනට වැසිකිලි පහසුකම  සලසා ගැනීමට අවැසි කටයුතු සැලසිණ .

ප්‍රවීන රංගන ශිල්පී බුද්ධික රඹුක්වැල්ල මහතාගේ මූල්‍යමය පරිත්‍යාගයෙන් මේ වන විට එම කටයුත්ත සම්පූර්ණ වෙමින් පවතී.

careforapoorfamily202309

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top