ළමා ආරක්ෂාව සහ මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව දරුවන්  සවිබල ගැන්වීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන 2023-08-08 වන දින හෝමගම මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්විණි.

 

මෙම වැඩසටහන සඳහා එම විද්‍යාලයේ  7,8 සහ 10 ශ්‍රේණීන්හි අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන් යොදාගත් අතර ඒ  ඒ  ශ්‍රේණීන්ට අදාළව වැඩසටහන් 3ක් සංවිධානයව ක්‍රියාත්මක ව්ය.

ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී  විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා සංවිධාන සහාය  එම විද්‍යාලීය උපදේශන ගුරුතුමිය විසින් ලබා දෙන ලදී.

කාර්යාලයීය ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් සහ   අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ බාහිර සේවාව හා උපදේශන නිලධාරී (මත්ද්‍රව්‍ය) නදීෂානි පේලිආරච්චි මහත්මිය විසින් මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබාදෙන ලදී.

Child protection and empowerment program

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top