බහුවිධ බුද්ධි න්‍යාය ඇසුරින් දරුවන් සඳහා කාණ්ඩ විෂයන් තෝරා ගැනීම පිළිබඳ වැඩසටහනක් 2023.09.08 දින හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්විණි .
මේ සඳහා එම විද්‍යාලයේ 9 ශ්‍රේණියේ සිසු දරු දැරියන්ගේ සහභාගීත්වය හිමිවිය.
මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය මිනිස්බල හා රැකිරක්ෂා දෙපර්තමෙන්තුවේ කොළඔ දිස්ත්‍රික් සම්බන්ධිකරණ නිලධාරී ආනන්ද ව්ජේකෝන් මහතා විසින් සිදු කරනලද අතර වැඩසටහන සංවිධානය සහ සමිබන්ධීකරණය මානව සම්පත් නිලධාරින් හා නිපුණතා සංවර්ධන නිලධාරින් විසින් සිදුකරන ලදි.



















